රික්තශෝධකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චූෂණයේ හෙවත් උරා ගැන්මේ පිහිටෙන් දූවිලි, කුණු ආදිය ඉවත් කොට බිම පිරිසිදු කරන උපකරණයක්.