රිජිස්ට්‍රාර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උප්පැන්න, විවාහ, මරණ ආදිය ලියාපදිංචි කරන නිලධාරියා.
2. ආයතනයක ලේඛකාධිකාරිවරයා.