රිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍රයේ නූල් පීරිමට හා හරස් නූල් තද කිරීමට ගැනෙන කොටස ; පනාවක් වැනි උපකරණය.