රිද්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සම කාල පරතරයක් ඇති ව හට ගැනෙන ධ්වනි ස්පන්දනය ; නාද චලන ආදියේ පවත්නා රටාව ; තාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cadence
2. n. descant
3. n. rhythm