රිදී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ආභරණ ආදිය සඳහා ගැනෙන වටිනා ලෝහ විශේෂයක් ; රජත.
2. රජක ස්ත්රිය ; රිදී නැන්දා.
වි. රිදීයෙන් කළ ; රිදීයෙන් සෑදූ ; රිදීමුවා ; රජතමය.