රිදී දෝලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහනුවර රජ කළ රජකුගේ බිසෝවරු තිදෙනාගෙන් එක් බිසවක් හැඳින්වූ නාමය ; දෙවන බිසව.