රිසිට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදලක් ගෙවීමේදී හෝ භාණ්ඩයක් මිලදී ගැනීම හෝ වෙනුවෙන් නිකුත් කරන සහතික කළ පත්‍රිකාව ; බිල්පත ; කුවිතාන්සිය ; තුණ්ඩුව ; ලදුපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. receipt