රිසීවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුරකථනයේ කන වෙත යොමු කරන කොටස.
2. (පාරිභා.) රසායන පරීක්ෂණවල දී ද්‍රව එකතු වන භාජනය ; ආදායකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. receiver