රීප්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. වහලේ සෙවිලි ද්‍රව්‍ය රඳවා තැබීමට පරාල මත සවි කරන හරස් ලී පටි.