රුකුල් කම්බිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදුලි රැහැන් ආදිය උසුලා සිටින කණු ඇලවීම වැළැක්වීම සඳහා මුදුනේ සිට බිමට ඇද ඇති කම්බිය.