රුදාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රිදීම ; කැක්කුම ; රුජාව.2. රෝගය.3. පීඩාව ; හිරිහැරය.4. දාංගලය ; දඟකාරකම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. pangසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1360 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3644 ← රුදා රුදි →