රුධිර නාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රුධිරය සංසරණය වන ධමනි, ශිරා, කේශනාලිකා යන නාල ; රුධිරවාහිනී.