රුධිර පීඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිර ධාවනයෙන් නහර තුළ ඇතිවන බලවේගය ; ප්‍රධාන ධමනිවල ඇතිවන පීඩනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blood pressure