රුධිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරයේ පටක තුළින් සංසරණය වන, ප්ලාස්මය නම් ද්‍රව කොටසකින් හා සෛල පට්ටිකා ආදියෙන් යුත් ඝන කොටසකින් සැදුම්ලත් තරලය ; රතු වර්ණකයක් (හිමොග්ලොබින්) දිය වී ඇති සෛල ඇතුළත් ද්‍රාවණය ; ලේ ; ලෙය.
2. තඹ.
3. අඟහරු ග්‍රහයා.
4. විපත් ඇති කරන ගෘහ ප්‍රභේදයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blood