රුධිරෝද්ගාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[රුධිර + උද්වාරය]නා. ලෙය වමනය කිරීම ; මුවින් ලේ පිට කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1361 ← රුධිරාශය රුනඟ →