රුපු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සතුරු ; විරුද්ධවාදී.
2. ආඩම්බර ; උඩඟු ; ගර්විත.
3. රෝපණය කරන ලද ; රෝපිත.
1. නා.ප්‍ර. සතුරා ; විරුද්ධවාදියා.
2. ආඩම්බරය ; අහංකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. enemy