රුවන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වර්ණයෙන් හා දීප්තියෙන් යුත් පාෂාණ විශේෂයක් ; මාණික්‍යය ; මාණික්‍යය ; රත්නය ; මැණික.
2. රත්රන්.
3. පරම ශ්‍රේෂ්ඨ වස්තුව ; උසස් ම පූජනීය වස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gem