රුවන් සක්මන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රත්නයෙන් නිමවන ලද සක්මන් මඟ ; රත්න චඞ්ක්රමණය ; බුද්ධත්වයෙන් පසු තෙ වැනි සතිය තුළ බුදුරදුන් සක්මන් කළ මඟ.