රුවන්තියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධ, ධම්ම සහ සංඝ යන රුවන් තුන ; තුන්රුවන ; ත්‍රිවිධ රත්නය.