රූකඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී, පස්, ඉටි ආදියකින් තැනූ මිනිස් හෝ සත්ත්ව රූපය.
2. අඳින ලද එවැනි චිත්රය.
3. නූල් ආදිය මඟින් අග-පසඟ ක්රියාකරවිය හැකි පරිදි නාට්ය රඟපෑම සඳහා තැනූ රූපය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. automation
2. n. automaton
3. n. effigy
4. n. marionette
5. n. poppet
6. n. puppet