රූකඩයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්වීය බලයක් නැති ව නොහොත් නැති බව නොදක්වා, අන්යයකුට ඕනෑ ලෙස ම ගැති ව ක්රියා කරන්නා.
2. කෝෂ අවස්ථාවෙහි සිටින කෘමි සත්ත්වයා.
3. සතුන් බය කිරීමට සාදන රූපය ; පඹයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. puppet
1. නා. ස්වීය බලයක් නැති ව නොහොත් නැති බව නොදක්වා, අන්යයකුට ඕනෑ ලෙස ම ගැති ව ක්රියා කරන්නා.
2. කෝෂ අවස්ථාවෙහි සිටින කෘමි සත්ත්වයා.
3. සතුන් බය කිරීමට සාදන රූපය ; පඹයා.
n. puppet