රූක්ෂ ප්‍රමාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහජනයාගේ පැහැදීමට හේතු වන කටුක වූ ධූතාඞ්ගාදී ප්‍රතිපත්තිවල ප්‍රමාණය.
2. තමාගේ කටුක ප්‍රතිපත්ති ආශ්‍රයෙන් අනුන්ගේ හිත් දිනීමට පෙලඹී සිටින තැනැත්තා.