රූටයිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කළුපාට වැලිවල මිශ්‍ර වී ඇති ඛනිජ වැලි වර්ගයක් ; ස්ඵටිකරූපී ටයිටේනියම් ඩයොක්සයිඩ්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. rutile