රූඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බිම් වර්ග ප්‍රමාණ මැනීම සඳහා යොදන පර්චස් 40ක් හෙවත් අක්කර කාලේ ඒකකය.