රූනාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ළමයින් විනෝදය සඳහා ද හේන් ගොවියන් සතුන් පළවා හැරීම සඳහා ද භාවිත කරන උපකරණයක් ; රූ පෙත්ත.2. බඹරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1365 ← රූන් පණුවා රූනා අඬවනවා →