රූප කලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකවිට උපදනා වූ එකවිට නිරුද්ධ වන්නා වූ එකම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ රූප ධර්ම සමූහය ; අභිධර්මයේ සඳහන් කර්මජ 9, චිත්තජ 6, ඍතුජ 4 සහ ආහාරජ 2 යන රූප කලාප 21.