රූප කාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෘෂ්ටි ගෝචර වන රූපය ; ශරීරය.
2. රූපස්කන්ධය ; සතර මහා භූත හා චක්ෂු ප්‍රසාද ආදී රූප සමූහය.