රූප පරිවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුලින් පැවති රූපය වෙනත් රූපයක් ගැනීම ; රූපයේ විපර්යාසය.