රූපකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපමාවත් උපමේයත් එකක් ම ලෙස නොහොත් වස්තු දෙකක් එකක් ලෙස සලකා නිර්මාණය කරන අලංකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. allegory
2. n. metaphor