රූපජනනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ජීවියකු ගේ අවයවයක හෝ කොටසක හෝ සම්භවය හා විකසනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. morphogenesis
2. Bot. morphosis
3. morphogenesis(morphosis)
(පාරිභා.) නා. ජීවියකු ගේ අවයවයක හෝ කොටසක හෝ සම්භවය හා විකසනය.
1. Bot. morphogenesis
2. Bot. morphosis
3. morphogenesis(morphosis)