රූපසිද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පද සාධනය ; පද සිද්ධිය ; විභක්ති ගැන්වීමෙන් ශබ්ද ප්‍රකෘතිවලින් හා ධාතු ප්‍රකෘතිවලින් නාමපද සහ ක්‍රියාපද සෑදීම.