රූපාක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයේ මිසරයෙහි අකුරු වෙනුවට භාවිත කළ රූ සටහන් ; හයිරෝග්ලිපික් අක්ෂර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. hieroglyph
2. Oth. hieroglyphics