රෙජිස්ට්‍රාර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිසියම් ආයතනයක ලියකියවිලි සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන නිලධාරියා.
2. උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන නිලධාරියා.