රේක්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුණු රොඩු ආදිය එකතු කිරීම සඳහා දිග මිටකට යකඩ දෑතිපනාවක් සවි කළ උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rake
2. Art. garden rake