රේඛා ගණිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගණිත ශාස්ත්‍රයක නාමය ; භූමිය මැනීම ආදිය කරන මිනුම් ශාස්ත්‍රය ; ජ්‍යාමිතිය.