රේගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කාන්තාරවල සුළං මඟින් සිදුවන ඛාදනය නිසා සෑදෙන භූ-රූපයක් ; වැලි ආවරණය සුළගට ගසා යෑමෙන් ගල් බොරලු පමණක් ඉතිරි වී පවතින තැනිතලා ප්රදේශය.