රේගුර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඉන්දියාවේ කපු වැවෙන ප්‍රදේශයේ ඇති කාබනික ද්‍රව්‍ය බහුල කළු පස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. regur