රේචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විරේක කරවීම ; විරේක වීම ; බඩයෑම ; මළපහ කිරීම.
2. (පාරිභා.) උද්භිද සෛලයක රික්තක ඇති වීම.
3. (පාරිභා.) නළ, භාජන, බල්බ වැනි යමක අන්තර්ගත සියලු එහි දෑ බැහැර කොට එහි අභ්‍යන්තරය ශූන්‍ය බවට පත් කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. evacuation
2. Bot. vacuolation
3. defaecation