රේඩාර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යම් මධ්‍යස්ථානයක සිට විදහා යවන ලද කෙටි විද්‍යුත් තරංග පරාවර්තනයෙන් එයට සාපේක්ෂිතව පවතින අන් වස්තුවල පිහිටීම, දුර ආදිය ගැන අවබෝධය ලබා ගැනීමේ ක්‍රමය.