රේඩියේටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෝටර් රථ ආදියේ උණුසුම සිසිල් කරන නොහොත්, කාමරයක උෂ්ණය හාත්පස පතුරුවන උපකරණය ; විකිරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. radiator