රේඩියෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විද්‍යුත් චුම්බක තරංග උපයෝගී කොටගෙන පණිවිඩ යැවීමේ හා ලබාගැනීමේ ක්‍රමය ; ගුවන් විදුලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. radio
2. Phy. wireless