රේඩියෝ නිවේශනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගුවන්විදුලි තරංග උපයෝගී කොටගෙන යම් යම් වස්තු පිහිටා තිබෙන තැන් සොයා ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1371 ← රේඩියෝ දූරලේඛය රේඩියෝ නිශ්චයනය →