රොකඩේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලේනුත් කූරුල්ලන් ආදි සතුන්ගේ පැමිණීම වළක්වාලීම සඳහා පලතුරු ගස් ආදියෙහි එල්වා හඬ නංවන උපකරණය.