රොන්මඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගංගා ආදිය පිටාර ගැලීමෙන් ගඟ දෙපස තැන්පත් වන සියුම් මැටි තට්ටුව ; රොම්මඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. silt