රොනිති ආසාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෙළවලත් සෙම්වලත් අඩංගු වයිරසයක් නිසා වැළඳෙන රෝගයක්.