රොඹුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිරුරු කෙස්.
2. කන් පෙත්ත.
3. ඇතැම් ගෙඩිවල සහ ඇටවල පවතින සුඹුල.
4. ස්වල්පය.
5. රිය ; ගැල.