රෝග ප්‍රතිරෝධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රෝගවලට විරුද්ධ ව ක්‍රියා කිරීමේ බලය ; ආසාදනයට ඔරොත්තුදීමේ ශක්තිය.