රෝග ප්‍රාකීය සමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විෂබීජ ශරීරගත ව රෝග වැළඳීමට ගතවන කාලය ; රෝග බීජාණුවල වර්ධන කාලය ; රෝග බීජෞෂණ සමය.