රෝගි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලෙඩක් වැළඳණු ; ගිලන් බවට පත් ; රෝගාතුර.
නා.ප්‍ර. ලෙඩා ; ගිලනා ; ආතුරයා.