රෝගෝපශමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලෙඩ සුව වී ප්‍රකෘති තත්ත්වයට පැමිණීම ; රෝගය සන්සිඳීයාම.